නව ව්‍යවස්ථාව ගෙන එන්නේ බහුතර ජනතාව සඳහායි

Tuesday, 12 January 2016 - 13:23

%E0%B6%B1%E0%B7%80+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B6%E0%B7%84%E0%B7%94%E0%B6%AD%E0%B6%BB+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F%E0%B6%BA%E0%B7%92
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටේ බහුතර ජනතාව වෙනුවෙන් මිස සුළුතරයකට නොවන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.

රාජ්‍ය ව්‍යවසාය නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ සියලූ දෙනාගේ අවශ්‍යතාව මත මෙම සංශෝධන සිදුකරන බවයි.