තුර්කියේ - ඉස්තාන්බූල් අගනුවරට එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයකින් පුද්ගලයන් දසදෙනෙකුට වැඩි පිරිසක් මියගොස් ඇති බවට විදෙස් වාර්තා සඳහන් කළා.
ප්රහාරයෙන් තවත් පිරිසක් තුවාල ලබා ඇති අතර, ඉස්තාන්බූල් නගරයේ සුල්තානාහ්මට් චතුරශ්රය ආසන්නයේයි මෙම පිපිරීම සිදුව ඇත්තේ.
ඉස්තාන්බූල් අගනුවර විදෙස් සංචාරකයින් බහුලව ගැවසෙන ප්රදේශයක් ලෙසට සැළකෙනවා.
කෙසේ වෙතත් ප්රහාරයෙන් මියගිය පුද්ගලයින් අතර විදෙස් සංචාරකයන් සිටින බවට මෙතෙක් වාර්තාවී නැහැ. මේ වනවිට ඉස්තාන්බූල් අගනුවර ආරක්ෂාව තරකර ඇති බවයි වාර්තාවන්නේ.