කැළණි ගඟට කසල දැමු 4 ක් අත්අඩංගුවට

Wednesday, 13 January 2016 - 9:04

%E0%B6%9A%E0%B7%90%E0%B7%85%E0%B6%AB%E0%B7%92+%E0%B6%9C%E0%B6%9F%E0%B6%A7+%E0%B6%9A%E0%B7%83%E0%B6%BD+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%94+4+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
කැළණි ගඟට අපද්‍රව්‍ය බැහැර කළ කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු 4 දෙනෙකු පොලිස් නාවික කොට්ඨාශය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ අත්අඩංගුවට ගත් මොවුන් කැළණිය සහ මොරටුව ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.

මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත මේ මස 21 වැනිදා පෙනී සිටින ලෙස දැනුම් දෙමින් මොවුන් පොලිස් ඇප මත මුදා හැර තිබෙනවා.


මෙරට, කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 2615ක් දක්වා ඉහළට
Sunday, 12 July 2020 - 22:36

මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ  ආසාදිතයින් සංඛ්‍යාව 2615ක් දක්වා... Read More

\
Sunday, 12 July 2020 - 22:26

අද ‘‘හාඩ්ටෝක්“  විශේෂාංගය තුළින් සෘජුවම ප්‍රශ්න කෙරෙන්නේ... Read More

අනුරාධපුර රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තැපැල් ඡන්දය කල් යයි
Sunday, 12 July 2020 - 21:53

අනුරාධපුර රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තැපැල් ඡන්දය... Read More