ව්‍යවස්ථා යෝජනාවට කැබිනට් අනුමැතිය නැතිලූ

Wednesday, 13 January 2016 - 12:36

%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BD%E0%B7%96
නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයා විසින් පසුගිය 09 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පාර්ලිමේන්තුව ව්‍යවස්ථාපිත මණ්ඩලයක් බවට පත් කිරීමේ කෙටුම්පතට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී නොමැති බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. හිටපු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මේ බව කියා සිටියේ ඒකාබද්ධ විපක්ෂය කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.