නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කර දෙන ලෙස රජයට බලකරමින් කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරීන් මේ වනවිට විරෝධතා පාගමනක් ආරම්භ කර තිබෙනවා.
ඒ කොළඹ විශ්වවිද්‍යාලය ඉදිරිපිටින්. ඔවුන් මෙය සංවිධානය කර ඇත්තේ අද උදෑසන යාපනය විශ්වවිද්‍යාලීය වෛද්‍ය පීඨ සිසුන් දියත් කළ උද්ඝෝෂණයට සහාය දැක්වීමක් ලෙසයි.