අසමත්ජාති ගැටයෙක් සජීවී වැඩසටහනකදී නිවේදිකාවක ප්‍රසිද්ධියේ හිංසනයට ලක් කරයි (ඡායාරූප)

Wednesday, 13 January 2016 - 15:45

%E0%B6%85%E0%B7%83%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%93+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%83%E0%B6%A7%E0%B7%84%E0%B6%B1%E0%B6%9A%E0%B6%AF%E0%B7%93++%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%9A++%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%82%E0%B7%83%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ඇමෙරිකාවේ  නිවේදිකාවන්ට එච්චර හොඳ නෑ වගේ. ටික කළකට  පෙර  ඇමරිකාවේ නිවේදිකාවක සජීවී වැඩසටහනක නිරතවෙමින් සිටියදී  වෙඩි ප්‍රහාරයකට  ලක් වූවා  මතක ඇති. ප්‍රහාරයෙන්  තරුණ නිවේදිකාව මිය ගියා.

ඔන්න .. ඇමරිකාවේ තවත් නිවේදිකාවකට  අකරතැබ්බයක්  වෙලා. ඒත්  සජීවී වැඩසටහනක දී.  

මේරි බෙත් මැක්ඩේට් (Mary Beth McDade) කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස්  KTLA  ආයතනයේ නිවේදිකාවක්.


මෑතකදී ජිවිතක්ෂයට පත්වූ පොප් සංගීතවේදී ඩේවිඩ් බෝවී පිළිබඳ  ප්‍රේක්ෂකයන් සම්බන්ධ කරගනිමින් ගෙවුණු සඳුදා පැවැත්වූවා සජීවී වැඩසටහනක්.  රාත්‍රී 10 ට පමණි මේරි බෙත් මැක්ඩේට්  නිවේදිකාව රූපවාහිනී සජීවී වැඩසටහන ආරම්භ කළා පමණයි. ගැටයෙක් සෑහෙන කාලයක් 'වෙලාව' එනකම් ඉඳල වගෙයි පේන්නේ....

නිවේදිකාවට පිටුපසින් හිටිය  අර ගැටයා එකවරම නිවේදිකාව ස්පර්ශ කරලා පිම්මේ පැනල යනවා.