සරණාගතයන් භාරගැනීමට ඇමරිකාවෙන් නව වැඩපිළිවෙළක්

Thursday, 14 January 2016 - 8:24

%E0%B7%83%E0%B6%BB%E0%B6%AB%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%80+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%9A%E0%B7%8A
මධ්‍යම ඇමරිකාවේ සිට තම රටට සංක්‍රමණය වන සරණාගතයන් භාරගැනීම සඳහා නව වැඩපිළිවෙලක් සැකසීමට ඇමරිකා එක්සත් ජනපදය සූදානම් වනවා. එරට රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ප්‍රකාශ කර ඇත්තේ මේ සඳහා එක්සත් ජාතින්ගේ සරණාගතයන් පිළිබඳ කොමිසමේ සහය අපේක්ෂා කරන බවයි.

එල් සැල්වදෝර්, හොන්ඩුරාස්, ග්වාතමාලාව වැනි රටවලින් මෙලෙස ඇමරිකාව වෙත සරණාගතයින් පැමිණෙන බවටයි වාර්තාවන්නේ.