තෛපොංගල් සැමරීමට වතුකරයේ ජනතාව සූදානම් (ඡායාරූප)

Thursday, 14 January 2016 - 16:03

%E0%B6%AD%E0%B7%9B%E0%B6%B4%E0%B7%9C%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
හෙටට යෙදෙන තෛපොංගල් දිනය වෙනුවෙන් සූදානම් වීම සඳහා වතුකරයේ ප්‍රධාන නගර සියල්ලක්ම පාහේ අද (14) හින්දු ජනතාවගෙන් පිරී පැවතුණා.

අප වාර්තාකරු සඳහන් කළේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඇඳුම් පැළඳුම් මිලදී ගැනීම සඳහා ඔවුන් නගරයට වැඩි වශයෙන් පැමිණ ඇති බවයි.

විශේෂයෙන්ම නුවරඑලිය, වැලිමඩ, හැටන්, තලවකැලේ සහ මස්කෙලිය ආදී නගරවලට පැමිණෙන පාරිභෝගිකයන් වෙනුවෙන් විශේෂ පොලිස් ආරක්ෂාව යොදවා ඇති බවයි එහි සංචාරයක නිරත වූ අප වාර්තාකරු ප්‍රකාශ කළේ.  

මේ අතර  හෙට උදාවන තයිපොන්ගල් උත්සවය සදහා උතුරේ ජනතාවද අතිඋත්කර්ෂවත්ව සුදානමින් පසුවන බව හිරු වාර්තාකරු ප්‍රකාශ කලා.

අද දිනයේදී නගරයේ වෙළදසැල් ජනතාවගෙන්  පිරී ඉතිරි ගොස් තිබෙනවා.

























ඡායාරූප - හැටන් රංජිත් රාජපක්ෂ