ජාතික ආරක්ෂාව පිළිබඳ කිසිදු ගැටලූවක් නොමැති බව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල පවසනවා.
ඊයේ (14) පස්වරුවේ මල්වතු සහ අස්ගිරි මහ නාහිමිවරුන් බැහැ දැකීමට ගුවන් හමුදාපතිවරයා මහනුවරට පැමිණියා.
එම අවස්ථාවේදී මෙරට ජාතික ආරක්ෂාවට තර්ජනයක් පවතින්නේද යන්න මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු ලබාදෙමිනුයි ඔහු මේ අදහස් පළකළේ.