තම මියගිය පෙම්වතා සමග විවාහ වු තරුණියක් පිළිබඳ තායිලන්තයෙන් වාර්තා වනවා.
පෙම්වතාගේ අවමංගල්‍ය උත්සවයේදී ඇය ඔහු සමග විවාහ වී ඇති බවයි විදෙස් පුවත් සේවා පෙන්වා දෙන්නේ.
ඇයගේ පෙම්වතා මියගොස් ඇත්තේ හෘදයාබාධයක් හේතුවෙනුයි. මෙම අසාමාන්‍ය විවාහ උත්සවය පිළිබඳ අදාළ තරුණිය විසින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.
සිය පෙම්වතාට මීට පෙර කිසිදු රෝගී තත්වයක් නොතිබු අතර හදිසි හෘද්‍යාබාධයකින් ඔහු මරණයට පත්වු බවයි තරුණිය ප්‍රකාශකර ඇත්තේ.
විවාහ ගිවිසගත් පෙම්වතාගේ මරණය ඇය තුල හදිසි කම්පනයක් ද ඇතිකර තිබෙනවා.
ඇය පෙම්වතාගේ මළ සිරුර සමග විවාහ වුව ද එය තායිලන්ත නීතියට අනුව මෙන්ම සම්ප්රදාය විරෝධී කටයුත්තක් බවයි විදෙස් පුවත් සේවා පෙන්වා දෙන්නේ.