විදෙස් කත තංගල්ල මුහුදු තීරයේදී මරුට

Saturday, 16 January 2016 - 8:39

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B6%AD+%E0%B6%AD%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
තංගල්ල - මාරකොල්ලිය මුහුදු වෙරළේ දිය නාමින් සිටි විදේශීය කාන්තාවක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

80 හැවිරිදි ස්වීඩන ජාතික කාන්තාවක් මෙලෙස මිය ගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.

මෙම විදේශීය කාන්තාව දින කිහිපයකට පෙර පැමිණ තංගල්ල ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක නවාතැන් ගෙන තිබෙනවා.