නව වසරේ පළමු වෙඩි මුරය තැබීමට ජාතික නිදහස් පෙරමුණ සූදානම් වනවා.
එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ ඉදිරි පළාත් පාලන මැතිවරණයට ඒකාබද්ධ විපක්ෂය නව පෙරමුණකින් ඉදිරිපත් වෙමින් ආණ්ඩුව පරාජය කිරීමට සූදානම් බවයි.