ඉංග්‍රීසි නොදන්නා මුස්ලිම් කතුන් පිටුවහල් කරයි

Wednesday, 20 January 2016 - 8:06

%E0%B6%89%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%83%E0%B7%92+%E0%B6%B1%E0%B7%9C%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B8%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
රට තුළ සිටින මුස්ලිම් කාන්තාවන් ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීම අනිවාර්ය බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් පවසනවා. ඔහු කියා සිටියේ එසේ නොමැතිවුවහොත්  මුස්ලිම් කාන්තාවන් රටින් පිටුවහල් කරන බවයි.

බ්‍රිතාන්‍යයේ මව් භාෂාව වන ඉංග්‍රීසි භාෂාව නොදැන සිටීම  ජනතාව අතර සැක මතුවීමට හේතුවන බැවින් මෙම තීරණය ගෙන ඇති බවයි කාන්තාව සහ භාෂාව මැයෙන් බ්‍රිතාන්‍යයේ පැවති සම්මන්ත්‍රණයකදී ඩේවිඩ් කැමරන් තවදුරටත් කියා සිටියේ.