කාසල්රී ජලාශ රක්ෂිතයේ ඊයේ හටගත් ගින්නෙන් අක්කර 15 ක ප්රදේශයක් විනාශ වී තිබෙනවා.
නෝවුඞ් පොලිස් වසමේ නිව්වැලි වත්ත පහළ කොටසෙන් ගින්න හටගෙන ඇති බවයි පොලීසිය ප්රකාශ කළේ.
එය පාලනය කෙරුණේ පැය දෙකක මෙහෙයුමකින් පසුවයි. කිසිවෙකු විසින් රක්ෂිතයට ගිනි තබා ඇති බවට පොලීසිය සැක කරන අතර ඔවුන් සොයා පරීක්ෂණ ක්රියාත්මකයි.