වැල්ලවාය නගරයේදී ත්රිරෝද රථයක් සහ පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණලා ගැටී සිදුවූ අනතුරකින් අයෙකු මියගොස් තවත් තුන්දෙනෙකු තුවාල ලබා වැල්ලවාය රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ඊයේ රාත්රියේ සිදුවූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ ත්රිරෝද රථයේ ගමන් කළ මහියංගණය ප්රදේශයේ පදිංචි අවුරුදු විස්සක තරුණයෙක්.
තුවාල ලබා ඇත්තේද ත්රිරෝද රථයේ ගමන් කළ පිරිසක් වන අතර ඔවුන් විනෝද චාරිකාවක් සඳහා ගොස් නැවත පැමිණෙමින් සිටියදී අනතුරට පත්වුණා.