බුලත්සිංහල - ඇඟල්ඔය ප්රදේශයේදී වලංගු විදේශ ගමන් බලපත්රයක් නොමැතිව මෙරට රැඳී සිටි චීන ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ අත්අඩංගුවට ගත් 49 හැවිරිදි මෙම චීන ජාතිකයා සතුව තිබී වල්ලපට්ටා ලීකැබලි 36ක් කුඩා බුදු පිළිමයක් සහ මැණික් ගල් කිහිපයක්ද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.
සැකකරු අද මතුගම මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.