STF මාන්කුලම වටලයි-(ඡායාරූප)

Wednesday, 20 January 2016 - 11:44

STF+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%9A%E0%B7%94%E0%B6%BD%E0%B6%B8+%E0%B7%80%E0%B6%A7%E0%B6%BD%E0%B6%BA%E0%B7%92-%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
මුලතිව් මාන්කුලම් රක්ෂිතයේ පවත්වා ගෙන ගිය බුරුත දැව ජාවාරමක්  වටලා  සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට  ගෙන තිබෙනවා.

 මාන්කුලම් පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරිනුයි ඊයේ (19) වැටලීම සිදුකර ඇත්තේ.

බුරුත දැව තොගයක් පටවා තිබු ටිපර් රථයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන්  වැඩිදුර විමර්ෂණ සදහා මාන්කුලම් අඩවි වන නිලධාරීන්ට භාරදී ඇතැයි සදහන්.



  




ඡායාරූප  - වන්නි රොෂාන්