මඩකලපුව කන්නපුර ප්රදේශයේදි විදුලිසැර වැදීමෙන් වන අලියෙකු මිය ගොස් තිබෙනවා.
වන ජීවි නිළධාරින් පවසන්නේ මෙම ප්රදේශයේ වන අලි නිරන්තරයෙන් ගැවසෙන බවයි.
එබැවින් යම් අයෙකු අනවර විදුලි රැහැනක් ඇද තබන්නට ඇතැයි ඔවුන් විශ්වාසය පලකරනවා.

ඡායාරූප- වසන්ත චන්ද්රපාල