මෙගා පොලිස් ව්‍යාපෘතිය 29 ඇරඹේ

Thursday, 21 January 2016 - 14:09

%E0%B6%B8%E0%B7%99%E0%B6%9C%E0%B7%8F+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%98%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+29+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
මෙගා පොලිස් ව්‍යාපෘතිය ලබන 29 වන දා ආරම්භ කරන බව මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා.

කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන බවයි.

මේ අතර මේ මස 25 වන දා සිට 30 වන දා දක්වා ක්‍රීඩා සහ ශාරීරික සුවතා ප්‍රවර්ධන ජාතික සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.