කොළඹ - නුවර අධිවේගය අප්‍රේල් අගදී

Thursday, 21 January 2016 - 15:43

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+-+%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B6%BA+%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%85%E0%B6%9C%E0%B6%AF%E0%B7%93
කොළඹ - මහනුවර අධිවේගී මාර්ගයේ වැඩකටයුතු මේ වසරේ අප්‍රේල් අග වන විට ආරම්භ කරන බව මහාමාර්ග සහ විශ්වවිද්‍යාල අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ මහනුවර ඊයේ පැවැති උත්සවයකට එක්වෙමින්.