මහා සංඝරත්නයේ විරෝධය ඇති කිසිදෙයක් කරන්නේ නැහැ

Friday, 22 January 2016 - 8:37

%E0%B6%B8%E0%B7%84%E0%B7%8F+%E0%B7%83%E0%B6%82%E0%B6%9D%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA+%E0%B6%87%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
මහා සංඝ රත්නයේ විරෝධය ඇති කිසිදු කටයුත්තකට රජය අත නොගසන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

ගාල්ල - බද්දේගම තිලක උදාගම ශ්‍රී පේමරත්න බෞද්ධ මධ්‍යස්ථානයේ අභිනව චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීමේ පුණ්‍යයෝත්සවයට  සහභාගිවෙමින් ඔහු මේ බව කියා සිටියා.