සෝමාලියාවේ - මොගඩිෂු අගනුවර වෙරළාසන්න නිකේතන ප්‍රදේශයකට ඊයේ (20) ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වුණා.
මෝටර් රථ බෝම්බ දෙකක් පුපුරවමින් සන්නද්ධ ත්රස්තවාදීන් පස් දෙනෙකු එහි අවන්හල්වලට කඩා වැදී වෙඩි තැබීම් සිදුකළ බවයි විදෙස් වාර්තා සදහන් කළේ.
මෙහිදී අවම වශයෙන් පුද්ගලයන් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවයි වාර්තා වන්නේ.
ප්‍රහාරය සම්බන්ධයෙන් සෝමාලියාවේ - අල්ෂබාබ් කල්ලිය වගකීම පිළිගෙන ඇති අතර ඔවුන් සදහන් කළේ සිය ප්‍රහාරකයන් එහි තවදුරටත් රැදී සිටින බවයි.
සෝමාලියාවේ - මොගඩිෂු ආසන්නයේ පිහිටි ලිඩෝ වෙරළ තීරය එරට තරුණ පිරිස අතර ජනප්‍රිය ප්‍රදේශයක්.