ඇමරිකාවට දරුණු හිමපතනයක්

Friday, 22 January 2016 - 9:42

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B6%B4%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ඇමරිකාවේ මධ්‍යම - අත්ලාන්තික් කලාපයට මෙම සති අන්තයේදී දරුණු හිමපතනයක් සිදුවිය හැකි බවට එම කාලගුණ අංශ අනතුරු අගවනවා.

එය වොෂින්ටන් නුවරට ද බලපෑම් සිදුකරනු ඇති බවයි වාර්තා වන්නේ.

 මේ වනවිටත් වොෂින්ටනයට හිමවර්ෂා ඇදහැලෙමින් පවතිනවා. හිමපතනය හේතුවෙන් මිලියන සංඛ්‍යාත ඇමරිකානුවන්ගේ එදිනෙදා කටයුතු අඩාල විය හැකි බව විදෙස් වාර්තා සදහන් කළා.