කුමාර් ගුණරත්නම් යළි රිමාන්ඩ්

Friday, 22 January 2016 - 10:50

%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකයා ලෙස සැලකෙන කුමාර් ගුණරත්නම් ලබන මස 5 වැනිදා දක්වා යලිත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කෑගල්ල මහේස්ත්‍රාත් අද නියෝග කළා.

ඔහු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධානාගාර ගතකර ඇත්තේ ආගමන විගමන නිති උල්ලංඝණය කිරීමේ චෝදනාව මතයි.

කුමාර් ගුණරත්නම් පසුගිය නොවැම්බර් මස 05 වැනිදා කෑගල්ල ප්‍රදේශයේ පිහිටි සිය මවගේ නිවසේ රැදී සිටියදී අත්අඩංගුවට ගැණුනා.