නිකවැරටිය වාර්යපොල ම්නුවන්ගැටේ මහාවිද්‍යාලයේ පළමු ශ්‍රේණියට ඇතුළත් කර ගත් සිසුන් 24ක් අද විද්‍යාල භූමීයෙන් ඉවත් කර තිබෙනවා.
පසුගිය වසරේ ද්වීතීක පාසල් ක්‍රමය යටතේ මෙම පාසලේ ප්‍රාථමික අංශය ඉවත් කිරීමට කටයුතු කර ඇති අතර පසුව දෙමාපියන්ගේ මැදිහත්වීමෙන් එය නවතා තිබෙනවා.
එහිදි පළමුවන ශ්‍රේණිය සදහා එක් පන්ති කාමරයක් සඳහා අනුමැතිය හිමි වී ඇත.
එහිදි අධ්‍යාපන කාර්යාලයේ මැදිහත්වීමෙන් පන්ති කාමර 02කට අනුමැතිය හිමිවුණා.
ඒ අනුව පාසලට ළමුන් 64ක් පාසලට ඇතුළත් කර ගෙන තිබෙනවා.
කෙසේ නමුත් අද පෙරවරුවේ එම නිර්දේශය පාසලට ලැබී නොමැත බව සඳහන් කරමින් ළමයින් 24 දෙනෙකු ඉවත් කර ගැනීමට කටයුතු කර තිබෙනවා.