ලංකාවෙන් ගිය රන් කැබලි 62 ක් තමිල්නාඩුවේදී අල්ලයි

Friday, 22 January 2016 - 13:31

%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B6%BD%E0%B7%92+62+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකාවේ සිට නීතිවිරෝධී ලෙස රැගෙන ආ බවට සැලකෙන කිලෝග්‍රෑම් 8 යි දශම 3 ක් බරැති රන් කැබලි 62 ක් ඉන්දියාවේ - තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායි හි මහා මාර්ගයක දී ඊයේ (21) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය සදහන් කළේ මෙම රන් කැබලි වල වටිනාකම ඉන්දීය රුපියල් දෙකෝටි විසිඑක් ලක්ෂයක් බවයි.