'තනපටයක් සිරිකොත වේදිකාවට විසි කරළා'

Monday, 25 January 2016 - 7:40

%27%E0%B6%AD%E0%B6%B1%E0%B6%B4%E0%B6%A7%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A++%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%9C%E0%B6%AD+%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B7%85%E0%B7%8F%27
පළාත් පාලන මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස ඉල්ලා අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබෙනවා. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මේ බව අනාවරණ කළේ ගාල්ල යක්කලමුල්ල බලමණ්ඩල රැස්වීමක් ඊයේ (24) අමතමින්.  මෙහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ ආණ්ඩුව පළාත්පාලන මැතිවරණය පවත්වන්නේදැයි යන්න පිළිබඳව විශ්වාසයක් නොමැති බවයි.