ඉතාලියේ ඉදන් මීගමු ඇවිත් 17ක සිසුවෙකු අපයෝජනය කරලා

Monday, 25 January 2016 - 9:42

%E0%B6%89%E0%B6%AD%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%89%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%93%E0%B6%9C%E0%B6%B8%E0%B7%94+%E0%B6%87%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%8A++17%E0%B6%9A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%B4%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BD%E0%B7%8F
මීගමුව ප්‍රදේශයේදී 17 හැවිරිදි පාසල් සිසුවෙකු ලිංගික අපයෝජනයකට ලක් කළ බව කියන ඉතාලි ජාතිකයෙකු  පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.
සැකකරු ලබන මස 5 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි අධිකරණය නියෝග කර ඇත්තේ.

 ඒත්තුකාල ප්‍රදේශයට පැමිණි සිසුවා තාවකාලික නවාතැන්පළකට ගෙන ගොස් අපයෝජනය සිදුකර ඇති බවටයි හෙළි වී ඇත්තේ.

මෙම සිද්ධියට අනුබල දුන් ත්‍රිරෝද රථ රියදුරෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.