වනාතවිල්ලූවේදී පුද්ගලයෙකු වෙඩි තබාගෙන සියදිවි හානිකරගනී

Monday, 25 January 2016 - 10:59

%E0%B7%80%E0%B6%B1%E0%B7%8F%E0%B6%AD%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%96%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B6%B6%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
වනාතවිල්ලූව - රහල්මඩුව ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඊයේ පස්වරුවේ වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.

ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 46 හැවිරිදි සෙල්වරාජා ෂිවකුමාර් නැමති එළුවන්කුලම - වනතාවිල්ලූව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මියගිය පුද්ගලයාගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද පුත්තලම රෝහලේදී සිදුකිරීමට නියමිතයි.