පාද සහිත මත්ස්‍යයෙකු නවසීලන්තයෙන් සොයා ගැනෙයි. මෙම පුදුම මත්ස්‍යා සංචාරකයෙකු විසින් පළමුව දැක තිබේ. සංචාරකයා ඒ පිළිබඳ තවත් පිරිසකට දන්වා ඇත.
ඇවිදින මාළුවා මත්ස්‍ය විශේෂඥයින් භාරයට ගැනුණත් ජීවිතක්ෂයට පත්ව ඇත.
ගැඹුරු මුහුදේ දී සොයාගෙන ඇති 'ඒන්ජල් ෆිෂ්' ට සමාන හැඩහුරුකම් කියන මෙම සත්වයාගේ පැහැයද අසාමාන්‍ය බවයි විශේෂඥ මතය.
මත්ස්‍යා DNA පරීක්ෂාවකට ලක් කිරීමට තීරණය වී ඇත. ඒ තුළින් ලොව පුදුම කළ හැකි කරුණු සොයාගත හැකි වනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ. සත්වයා අධ්‍යන කටයුතුවෙනුවෙන් 'පපා' කෞතුකාගාරයට යොමු කර තිබේ.
ඇවිදින මාළුවා පහත වීඩියෝවෙන් නරඹන්න....ඡායාරූප වීඩියෝවට පහතින්....