පොලිස්පති විශ්‍රාම යාමේ සුදානමක

Monday, 25 January 2016 - 12:13

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B7%99%E0%B7%8A+%E0%B7%83%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A
පොලිස්පති එන් කේ ඉලංගකෝන්  ලබන අප්‍රේල් මාසයේදී විශ්‍රාම යාමට නියමිතව තිබෙනවා.

පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවේ ඊට අදාළ  දින වකවානු සහ අවසන් තීරණයක් මෙතෙක් දන්වා නොමැති බවයි.