පසුගිය පාලන සමයේ සිදුවූවා යැයි කියන වංචා, දුෂණ සහ ඝාතන සම්බන්ධයෙන් වන පරීක්ෂණවල ප්‍රගතිය ප්‍රකාශ කිරීමට ආණ්ඩුවට සති දෙකක කාලයක් ලබාදෙන බව සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය පවසනවා.
කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සාමාජික සමන් රත්නප්‍රිය කියා සිටියේ නීතිපතිවරයා සහ පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව කඩිනම් පියවරක් ගත යුතු බවයි.