අමාත්‍යවරුන්ගේ බලපෑම් හමුවේ සංවර්ධන කටයුතු අත් නොහරින බව මහානගර සහ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ වේරැස්ගඟ ව්‍යාපෘතිය සඳහා තම ඉඩම් අත්පත් කරගෙන ඇති බවට දයා ගමගේ අමාත්‍යවරයා කළ චෝදනාවට පිළිතුරු ලබාදෙමින්.