යහපාලනයට ඉන්දියාවෙන් සහතිකයක්

Wednesday, 27 January 2016 - 10:20

%E0%B6%BA%E0%B7%84%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ශ්‍රීලංකාවේ  යහපාලනය තහවුරු කිරීමේ අවශ්‍යතාවට  ඉන්දියාව බෙහෙවින් ගරු කරන බව මෙරට ඉන්දීය මහ කොමසාරිස්  වයි.කේ. සිංහා  පවසනවා. ඉන්දියාවේ 67 වැනි ජනරජ දිනය වෙනුවෙන් ඊයේ (26) කොළඹ දී පැවති උත්සවයේ දී හෙතෙම මේ බව අවධාරණය කළා.

ශ්‍රී ලංකාවේ ඒකීයභාවය, ස්වාධීනත්වයට සහ භෞමික අඛණ්ඩතාවට කැපවන බවයි  මහ කොමසාරිස්වරයා පෙන්වා දෙන්නේ.

ඉන්දියාවේ සමීප මිතුරාගේ 'වෙනස' ට  වසරක් සපිරීම පිළිබඳව ද  හෙතෙම සුබ පැතුම් එක කළා.