මිද්දෙණිය - වලස්මුල්ල ප්‍රදේශයේ දෙමහල් රෙදිපිලි සහ පාවහන් අලෙවිසැලක අද (27) අලූයම ඇති වූ ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ එම ගින්න තංගල්ල පොලිසියේ සහ නාවික හමුදා කඳවුරේ ගිනි නිවීමේ ඒකකය මැදිහත්වීමෙන් සම්පූර්ණයෙන් මැඩපැවැත්වූ බවයි.
ගින්නෙන් සිදුවූ හානිය මෙතෙක් තක්සේරුකර නැහැ.
ගින්නෙන් සිදුවූ හානිය මෙතෙක් තක්සේරුකර නැහැ.