වසර 30ක් පොලිසිය නොදුටු කසිප්පු තිප්පොළ (ඡායාරූප)

Wednesday, 27 January 2016 - 14:49

%E0%B7%80%E0%B7%83%E0%B6%BB+30%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%A7%E0%B7%94+%E0%B6%9A%E0%B7%83%E0%B7%92%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%94++%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%9C%E0%B7%85+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
වසර 30ක පමණ  කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය මහා පරිමාණ  කසිප්පු ජාවාරමක් වටලයි. 38 හැවිරිදි සැකකාරියක් ද අත්අඩංගුවට ගත්  බව අක්මීමන පොලීසිය පවසනවා.

සොයාගෙන ඇති මත්පැන්වල වටිනාකම රුපියල් ලක්ෂ 1.5ක්  පමණ  වන බව සඳහන්. සැකකාරීය ලබන 3 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරිමට  ගාල්ල මහේස්ත්‍රාත්  නියෝග කර තිබෙනවා.




(ඡායාරූප - රත්ගම රොෂාන් පියතිලක)