ඇමරිකා රාජ්‍ය ලේකම් චීනයට

Wednesday, 27 January 2016 - 15:49

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7
ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී චීනයේ සංචාරයක් ආරම්භ කර තිබෙනවා.

විදෙස්  වාර්තා සදහන් කළේ මෙම සංචාරයේදී ජෝන් කෙරී චීන රජයේ ඉහළ පෙලේ නියෝජිතයන් කිහිපදෙනෙකුම හමුවීමට නියමිත බවයි.

ඔහුගේ මෙම සංචාරයේදී ප්‍රධාන අවධානයක් යොමුකර ඇත්තේ උතුරු කොරියාව න්‍යෂ්ටික වැඩපිළිවෙල පිළිබඳවයි.

ඊට අමතරව, මතභේදයට තුඩුදී ඇති දකුණු චීන මුහුදේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති.