සිංහලේ විසුරුවන්න සූදානම්

Wednesday, 27 January 2016 - 19:07

%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BD%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
තමන් පිටුපස දේශපාලන හස්තයක් පවතින බව ඔප්පු කළහොත් තම සංවිධානය විසුරුවා හරින බව සිංහලේ ජාතික බලමුළුව ප්‍රකාශ කළා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී සිංහලේ බලමුළුවේ මහ ලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් ප්‍රකාශ කළේ තම සංවිධානය පිළිබඳ ඇතැම් පාර්ශව විවිධ චෝදනා එල්ල කරන බවයි.

හැකිනම් එය ඔප්පු කරන ලෙස උන්වහන්සේ අභියෝග කළා.