පරිපූරක වෛද්‍ය වෘත්තීය සමිති අද සංකේත වැඩවර්ජනයක

Thursday, 28 January 2016 - 10:32

%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B6%9A+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B6%82%E0%B6%9A%E0%B7%9A%E0%B6%AD+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A
සිය බල මණ්ඩලයේ හිටපු ලේකම්වරයෙකු වන සමන් ජයසේකරට එරෙහිව අසාධාරණ ලෙස විනය ක්‍රියාමාර්ග ගත් බව පවසමින් පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලය අද සංකේත වර්ජනයක නිරතවනවා.

එම බල මණ්ඩලයේ ප්‍රධාන ලේකම් ධර්මකීර්ති ඈපා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ කොළඹ ජාතික රෝහලේ පමණක් සිදු කෙරෙන මෙම සංකේත වර්ජනය පෙරවරු අටට ආරම්භ කර හෙට පෙරවරු 8 ට අවසන් කරන බවයි.