උතුරු කොරියාව මේ සතිය තුළ දිගදුර මිසයිලයක් අත්හදා බැලීමට සූදානම් වන බව ජපානය පවසනවා.
ජපාන බුද්ධි අංශ එම තොරතුරු අනාවරණ කරගෙන ඇත්තේ උතුරු කොරියාවේ ටොං චෑං රියි මිසයිල පරීක්ෂණ භූමියේ නවතම චන්ද්‍රිකා ඡායාරූප අධ්‍යයනය කිරීමෙන් පසුවයි.
උතුරු කොරියාව පසුගිය 6 වනදා මූලික වර්ගයේ න්‍යෂ්ටික බෝම්බයක් අත්හදා බැලුවා.
එම අත්හදා බැලීම් හේතුවෙන් උතුරු කොරියාවට සිදුවූයේ ඇමරිකාව ප්රමුඛ විදෙස් රටවල දැඩි දෝෂ දර්ශනයට ලක්වීමටයි.