ජාතික නිදහස් පෙරමුණෙන් ජනපතිට අභියෝගයක්

Thursday, 28 January 2016 - 21:14

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
විදේශිය විනිසුරුවරුන් සහිත පරීක්ෂණ යාන්ත්‍රණයක් මෙරට ක්‍රියාත්මක නොකරන බවට හැකිනම් සහතික වන ලෙස ජාතික නිදහස් පෙරමුණ ජනාධිපතිවරයාට අභියෝග කරනවා.

පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වීමල් වීරවංශ මහතා අද පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි මෙම අභියෝගය ඉදිරිපත් කර ඇත්තේ.