මත්ද්‍රව්‍යවල ජාවාරම් වැළැක්වීමට ගෙන ඇති පියවර ජනපති රේගුවෙන් විමසයි

Friday, 29 January 2016 - 8:10

%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BD+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B7%85%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%87%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B6%BB+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B7%9A%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B7%83%E0%B6%BA%E0%B7%92
රට තුළට නීතිවිරෝධී ආකාරයෙන් මත්ද්‍රව්‍ය ගෙන ඒම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා රේගුව ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ එම අංශවල නිලධාරීන්ගෙන් විමසීමක් සිදුකළා.

ඒ, ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ හමුවකට එක්වෙමින්.

මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනේ පසුගිය වසරේ ප්‍රගතිය හා මේ වසරේ නව සැලසුම් පිළිබඳව එහිදී ජනාධිපතිවරයා අදාළ අංශවලින් විමසීමක් සිදුකළා.