වත්තල - ප්‍රීතිපුර මුහුදේ දියනෑමට ගිය පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ පස්වරුවේ මෙලෙස මියගොස් ඇත්තේ තලවකැලේ - ලිඳුල - පරගම්වත්ත ප්‍රදේශයේ පදිංචි තරුණයින් දෙදෙනෙක්.
මොවුන් තවත් පුද්ගලයින් දෙදෙනෙකු ද සමග දියනෑමට ගොස් සිටියදී මෙම අනතුර ලක්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියා සිටියා.
මියගිය තරුණයින් දෙදෙනාගේ දේහයන් රාගම ශික්ෂණ රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතව තිබෙනවා.