පාසැල් දැරියක් ලිංගික අතවරයකට ලක්කර දුෂණය කළ බව පැවසෙන ඇයගේ පියා - සීයා සහ මස්සිනා පොලිසීය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ඒකක පැවසුවේ ඊයේ (28) පස්වරුවේ ඔවුන් සැකකරුවන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.
ඒ අදාළ දැරියගේ මිත්තණිය කළ පැමිණිල්ලකට අනුවයි.
හැටන් ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි දැරියගේ මව විදේශගතව සිටින බව අනාවරණ වී තිබෙනවා
දැරියගේ වැඩිමහල් සොහොයුරිය සහ ඇයගේ සීයාද මාළිගාවත්තේ පදිංචි වි සිටින බව සදහන්.
එම නිවසට යන සෑම අවස්ථාවකදීම පාසැල් දැරිය සීයාගේ සහ මස්සිනාගේ ලිංගික අතවරවලට ලක්වී තිබෙනවා.
දැරියගේ පියාද ඇය දූෂණය කර ඇති බව මුලික විමර්ෂණ වලදී අනාවරණ වී තිබෙනවා.
සැකකරුවන් අද මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
.