ඥානසාර හිමි අධිකරණයේදී කරන්න හැදු ප්‍රකාශය හෙළි වෙයි

Saturday, 30 January 2016 - 9:48

%E0%B6%A5%E0%B7%8F%E0%B6%B1%E0%B7%83%E0%B7%8F%E0%B6%BB+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%84%E0%B7%90%E0%B6%AF%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පිළිබඳ අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ සිදුකළ ප්‍රකාශය හෙළා දකින බව බොදුබල සේනා සංවිධානය පවසනවා.

ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී එහි විධායක අධ්‍යක්ෂ ඩිලන්ත විතානගේ මේ බව සදහන් කළා.

මේ අතර මෙම මාධ්‍ය හමුවේදී පසුගිය 26 වනදා පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් විසින් හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ ප්‍රකාශයක්ද ඩිලන්ත විතානගේ විසින් මාධ්‍යයට ඉදිරිපත් කළා.