වීරයන් ලෙස පෙනී සිටිමින් සිදුකරන දේශප්‍රේමී සටන් පාඨවලින් පමණක් රට සංවර්ධනය කළ නොහැකි බව මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා.
පෑලියගොඩ - නව මැනිං වෙළඳපළ සඳහා මුල්ගල තැබීමේ උත්සවයට අද එක්වෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඒ සඳහා රට ආර්ථික වශයෙන් ශක්තිමත් කළ යුතු බවයි.