මහින්ද හැර වෙන අය පිළිගන්නේ නැහැ

Saturday, 30 January 2016 - 12:45

%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B7%80%E0%B7%99%E0%B6%B1+%E0%B6%85%E0%B6%BA+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වෙන්ව වෙනත් දේශපාලන පක්ෂයක් බිහි වන්නේ නම් එහි නායකයා අනිවාර්යයෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ එවැනි දේශපාලන පෙරමුණකට වෙනත් නායකයෙකු පත් වන්නේ නම් තමන් දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට සූදානම් බවයි.