නව පක්ෂයකින් UNPයට වාසියි

Saturday, 30 January 2016 - 13:03

%E0%B6%B1%E0%B7%80+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+UNP%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් බාහිරව නව පක්ෂයක් ගොඩනැංවීමෙන් සිදුවන්නේ එක්සත් ජාතික පක්ෂයට නියත ජයග්‍රහණයක් හිමිවීම බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.

බේරුවල ප්‍රදේශයේ ඊයේ පැවැති උත්සවයකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.