පොළොන්නරුව - වැලිකන්ද - සිංහපුර ප්රදේශයේදී අධිබලැති විදුලි රැහැනක් කඩා වැටීමෙන් වන අලියෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
හිරු පොළොන්නරුව වාර්තාකරු සඳහන් කළේ ඊයේ රාත්රියේ මෙම විදුලි රැහැන වන අලියා මතට කඩා වැටී ඇති බවයි.
වන අලි කිහිප දෙනෙකු මෙම විදුලි කණුව පිහිටි ස්ථානයෙන් ගමන් කර ඇති අතර, එක් වන අලියෙකු එම විදුලි කණුවට හේත්තු වී තිබෙනවා.
ඉන් අනතුරුවයි මෙම විදුලි කණුව කඩා වැටී ඇත්තේ.