සංඝ කතිකාවත සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීම සඳහා නායක ස්වාමීන් වහන්සේලාට අවස්ථාව ලබාදී ඇති බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ පවසනවා.
වාද්දුව - තල්පිටිය - බෝධිරාජාරාම විහාරස්ථානයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් අග්රාමාත්යවරයා මේ බව ප්රකාශ කළා.
මෙහිදී අග්රාමාත්යවරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙවැනි කතිකාවතක් ගෙන ඒමේදී නායක ස්වාමීන් වහන්සේලාගේ මතය අවසන් තීරණය බවයි.